උත්සව සමයේ ඒකරාශීවීම් සීමා කරන්නැයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී.
නිසි එන්නත්කරණයට යොමු නොවූ පුද්ගලයින් මේ පිළිබඳව දැඩි ලෙස අවධානය යොමු කළ යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කර සිටියා.