ඊයේ දිනයේ (11) හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 762ක් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 31,375ක් වේ.