197 views 0 secs 0 comments

සෞදි අරාබියේ තෙල් පර්යන්ත 2ට ප්‍රහාර….

In World News
March 26, 2022

යේමනයේ හූතී කැරළිකරුවන්ගෙන් සෞදි අරාබියේ නගර කිහිපයක් වෙත ඊයේ (25) මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇති අතර ජෙඩා සහ රියාද්හි තෙල් පර්යන්ත 2ක්ද මෙහිදී ප්‍රහාරයට ලක් වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කලා.