161 views 10 secs 0 comments

අද විදුලි කප්පාදු කාලසටහන…

In Local News
March 26, 2022

අද (26) දින කලාප 12ක් සඳහා පැය 05ක් විදුලිය කප්පාදුවක් සිදු කරන බව මහජන උපයෝගීත කොමිසම සඳහන් කර සිටියා.

ඒ අනුව, P Q R S T U V W කලාප සඳහා දිවා කාලයේ පැය 3 ක් සහ රාත්‍රී කාලයේ: පැය 1 යි විනාඩි 40ක්ද, A B C D E F G H I J K L කලාප සඳහා දිවා කාලයේ පැය 3 යි විනාඩි 20ක් සහ රාත්‍රී කාලයේ: පැය 1 යි විනාඩි 40ද විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිතය.