143 views 0 secs 0 comments

IMF පිළිබඳ විවාදය අද පාර්ලිමේන්තුවේදී

In Local News
April 08, 2022

පාර්ලිමේන්තුව අද (8) පෙරවරු 10.00ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වේ. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාර්තාව සම්බන්ධයෙන් කල් තැබීමේ යෝජනාවක් විවාදයට ගැනීමට නියමිතයි.
ඊට අදාළ යෝජනාව සමගි ජන බලවේගය විසින් පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිතයි.