147 views 0 secs 0 comments

වත්මන් ණය අර්බුදයට පිළියම් සෙවීමට ජනාධිපති උපදේශක කණ්ඩායමක්…

In Local News
April 06, 2022

ජනපති විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් බහුපාර්ශවික කටයුතු සහ ණය තිරසරභාවය පිළිබඳ ජනාධිපති උපදේශක කණ්ඩායමේ සාමාජිකයන් ලෙස මූල්‍ය සහ ආර්ථික විද්‍යා විශේෂඥ කණ්ඩායමක් පත්කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,