සිංහල හින්දු අලුත් අවුරුද්ද සහ මහ සිකුරාදා දිනය යෙදීම නිමිත්තෙන් විදුලි කප්පාදුව අද (13) හෙට සහ අනිද්දා දිනවල සිදු නොවන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.