150 views 0 secs 0 comments

අගමැති සාකච්ඡාවට සූදානම්…

In Local News
April 13, 2022

අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ගාලු මුවදොර පිටියේ සාමකාමී මහජන විරෝධතාවයේ නිරත තරුණ තරුණියන් සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බව පවසනවා.