183 views 0 secs 0 comments

විශ්වාසභංගයට හා දෝෂාභියෝගයට අත්සන් තැබූ සජිත්…

In Local News
April 13, 2022

රජයට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහ ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අත්සන් තබා තිබෙන බව වාර්තා වේ.

ආණ්ඩුව ජන මතයට සවන් නොදෙන්නේ නම් රජයට එරෙහි විශ්වාසභංග යෝජනවක් ගෙන එන බව පසුගියදා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් සිදු කරමින් විපක්ෂ නායකවරයා සඳහන් කර සිටියා.