341 views 0 secs 0 comments

කොවිඩ් වාර්තාව…

In Local News
September 13, 2021

ඊයේ (12) දිනට තවත් කොවිඩ් මරණ 135ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.මේ වන විට මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 11,431ක් දක්වා ඉහළගොස් ඇත.

එමෙන්ම අද දිනයේ ආසාදිතයින් ගණන 2,560ක් හඳුනා ගැනීමත් සම්ඟ මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 488,482ක් දක්වා ඉහළගොස් තිබේ.

අද දිනය තුළ ආසාදිතව සිටි 1,483ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 414,295ක් විය.