කොවිඩ් වෛරසය අසාදනය වී පේරාදෙණිය මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි, කෑගල්ල උප නගරාධිපති ලලිත් ජයශාන්ත මහතා අද (13) සවස අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වෙයි.