
අත්‍යවශ්‍ය ඖෂධ 102 ක් තවදුරටත් හිඟව පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එම ඖෂධ කළමනාකාරණයකින් යුතුව ලබා දිමට පියවර ගන්නා බවත්, ඖෂධ හිඟය පියවීම සඳහා ජාත්‍යන්තර සංවිධානවල සහය හිමිවී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශ වෛද්‍ය තාක්ෂණික සේවා අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා ප්‍රකාශ කර සිටියා.