201 views 0 secs 0 comments

ශ්‍රී ලංකාව ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ ඉදිරියට…

In Local News, Sports
July 29, 2022

පාකිස්තානය සමග පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඊයේ ලැබූ ලකුණු 246 ක විශිෂ්ඨ ජයත් සමඟ ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා. ඒ 53.33% ජයග්‍රහණ ප්‍රතිශතයක් හිමි කර ගනිමින්.

71.43% ජයග්‍රහණ ප්‍රතිශතයක් හිමි කර ගෙන සිටින දකුණු අප්‍රිකාව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන අතර, 70% ජයග්‍රහන ප්‍රතිශතයක් හිමි ඔස්ට්‍රේලියාව ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවනවා.