365 views 0 secs 0 comments

සියලු සත්ත්ව උද්‍යාන වසා දැමේ….

In Local News
May 03, 2021

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් දිවයිනේ සියලු සත්ත්ව උද්‍යාන, අලි අනාථාගාර සහ සෆාරි උද්‍යාන යළි දැනුම්දෙන තුරු වසා තැබීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.