590 views 0 secs 0 comments

ගල්කිස්සෙන් හමු වූ පුද්ගල මළ සිරුර…

In Local News
April 07, 2021

ගල්කිස්ස පොලිස් වසමේ ගාලු පාරේ නිවසක් අසල කපා කොටා ඝාතනය කරන ලද මළ සිරුරක් හමු වී තිබේ
මේ වන විට ගල්කිස්ස පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති අතර මියගිය පුද්ගලයා වයස අවුරුදු 22ක් වු ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකි

කළුබෝවිල මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති මෘත ශරීරය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද (07) දින සිදුකිරීමට නියමිතය.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.