173 views 0 secs 0 comments

ජනපති හමුවූ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය….

In Local News
July 28, 2022

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් සාරා හල්ටන් මහත්මිය මුදල් අමාත්‍යාංශයේදී, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී අද(28) පුළුල් සාකච්ඡාවක් සිදු කළ බව ඔරකාශ කර සිටියා…

මෙම හමුවෙන් පසුව ඇය ට්විටර් පණිවිඩයක් නිකුත් කඅරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට අනුකූලව මානව හිමිකම් සහ නියමිත ක්‍රියාවලියට ගරු කිරීම, සාමකාමී, ප්‍රජාතන්ත්‍රවාදී සහ විවෘත අවකාශයක් තුළ දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කර තිබිණි..