198 views 0 secs 0 comments

නව බැංකු අධිපති 15වනදා සිට වැඩ භාරගනී..

In Local News
September 13, 2021

2021 සැප්තැම්බර් මස 15 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරනවා.