143 views 0 secs 0 comments

ජනපති ඉල්ලා අස්වන බව අගමැතිට නිල වශයෙන් දැනුම් දෙයි

In Local News
July 11, 2022

තමා ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.
ඒ අනුව ජුලි 13 වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වීමට නියමිතයි.