229 views 0 secs 0 comments

මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරය අමතන විදේශ ඇමති…

In World News
September 14, 2021

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් අද ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසිවාරය ඇමතීමට නියමිතව තිබෙනවා.

මානව හිමිකම් මහ කොමසාරිස්වරිය විසින් ඊයේ එල්ලකල චෝදනාවලට, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාචික වාර්තාවක් ඉදිරිපත් කරමින් එහිදී පිළිතුරු ලබාදෙනු ඇති බවයි වාර්තා වන්නේ.