184 views 0 secs 0 comments

ගෑස් මිල තව ඉහල යයිද..?

In Local News
September 14, 2021

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ නැංවීම සදහා ගෑස් සමාගම් රජයෙන් යළි ඉල්ලීම් සිදු කර ඇති බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා. ඊට හේතුව ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල ඉහළ යාම බවයි ඔවුන් ප්‍රකාශ කළේ.
කෙසේ වුවද ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා සිදු කෙරමින් පවතින බවයි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න වැඩිදුරටත් සඳහන් කළේ.