
ජපානයට බලපෑ නන්මඩෝල් සුළි කුණාටුව හේතුවෙන් මිලියන නවයකට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා. මෙතෙක් කියුෂූ දිවයිනට බලපා තිබූ කුණාටුව අද වන විට හෝන්ෂූ දිවයිනට ලගා විය හැකි බවට ජපාන කාළගුණ බලධාරීන් ප්‍රකාශ කර සිටියා.
එමෙන්ම සුළිකුණාටුව හේතුවෙන් මේ වන විට සිව් දෙනෙකුට දි අහිමි වී ඇති බවද වාර්තා වේ.