සනිපාරක්ශක තුවා සඳහා පනවා ඇති බදු අඩු කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව කාන්තා හා ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය මාධ්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය අද (21) පාර්ලිමේන්තුවේ කල්තැබීමේ විවාදයට එක්වෙමින් ප්‍රකාශ කර සිටියා.