හෙට (22) සිට පැය 2 විනාඩි 20ක් විදුලි කප්පාදුව සිදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීම මහජන උපයෝගීතා කොමිසම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ. ඒ අනුව හෙට දින විදුලි කප්පාදු පැය එකයි මිනිත්තු 20 ක කාලයකට පමණක් සීමා වන බව මහජන ප්‍රථම ප්‍රකාශ කර සිටියා.
