දින කිහිපයක සිට අතුරුදන්ව සිටි පේරාදෙණිය විශ්ව විද්‍යාල සිසුවාගේ මළ සිරුර මහවැලි ගඟේ, ගන්නොරුව ප්‍රදේශයේ තිබියදී සොයාගත් බව පොලිසිය සඳහන් කර සිටියා.