
තත්ත්වය තීරණාත්මක තැනකට පැමිණීමට බොහෝ කලකට පෙර රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ඓMF) සහය ලබා ගත්තේ නම් ශ්‍රී ලංකාවට වත්මන් ආර්ථික අර්බුදය සහ ඩොලර් හිඟය වළක්වා ගත හැකිව තිබූ බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමාජ මාධ්‍ය ඔස්සේ තරුණයන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ප්‍රකාශ කර සිටියා.