220 views 0 secs 0 comments

ඉරානයේ නව ජනාධිපතිවරයෙක්….

In Politics, World News
August 06, 2021

ඉරානයේ නව ජනාධිපතිවරයා ලෙස දැඩි මතධාරියෙක් ලෙස ප්‍රකට ඊබ්‍රහිම් රයිසි දිවුරුම් දී තිබේ.

ඔහුගේ පත්වීමත් සමග ඉරානයේ විදෙස් ප්‍රතිපත්තියේ සැලකියයුතු වෙනසක් ඇතිවෙතැයි ජාත්‍යන්තර දේශපාලනය ගැන අදහස් දක්වන විශේෂඥයෝ පවසති.

ඕනෑම වැදගත් කාරණාවකදී අවසාන තීරණය ගනු ලබන්නේ ඉරානයේ තීරණ උත්තරීතර නායකයා ලෙස සැලකෙන අයතුල්ලා අල් කමේනි විසිනි. නව ජනාධිපතිවරයා ද ඔහු ට පක්ෂපාතී පුද්ගලයෙක් ලෙස වාර්තා වේ.