202 views 0 secs 0 comments

ගල්ගමුවේ නිවසක් තුළ මළසිරුරු 3ක්….

In Local News
August 07, 2021

ගල්ගමුවේ නිවසක් තුළ තිබී 28 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, 28 හැවිරිදි කාන්තාවක් සහ 10 හැවිරිදි පිරිමි ළමයෙක්ගේ මළ සිරුරු තුනක් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වේ.