කොවිඩ් වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් අන්තර් පළාත් සංචාරණ තහනම තවදුරටත් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එසේම සෞඛ්‍ය අමාත්‍යාංශය සියලුම රජයේ සහ රජයේ සහ පෞද්ගලික අංශයේ සංවිධාන වලින් ඉල්ලා සිටින්නේ සෞඛ්‍ය උපදෙස් දැඩි ලෙස පිළිපදින ලෙසයි.