කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ දැනට ව්‍යාප්ත වන වෛරස සම්බන්ධයෙන් අධ්‍යනය කරමින් පවතින බවත් ආසාදිතයන් වාර්තා වී පැතිරයාමේ තත්ත්වයක් ඇති වුවහොත් හුදෙකලා කෙරෙන ප්‍රදේශ ඉදිරියේදී වැඩි විය හැකි බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. මෙම ක්‍රියාමර්ගය අනිවාර්යෙන්ම ගනු ලබන බව හමුදාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
