155 views 0 secs 0 comments

විදුලිබල මණ්ඩලය ඉල්ලු පැය 7ක විදුලි කප්පාදුවක් මහජන උපයෝගිතා කොමිසම ප්‍රතික්ෂේප කරයි

In Local News
April 03, 2022

හෙට දිනයේ විදුලිබල මණ්ඩලය ඉල්ලා සිටි පැය 7කට අධික විදුලි කප්පාදුවක් අනුමත කිරීම ප්‍රතික්ෂේප කළ බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි. එහි සභාපති ජනක රත්නායක මහතා සදහන් කරන්නේ “පාරිභෝගික පහසුව සඳහා විදුලි කප්පාදුව පැය 5 ට අඩු කිරීමට උපදෙස් දී ඇත” යනුවෙනි