
සර්ව පාක්ෂික අන්තර්වාර ආණ්ඩුවක් පත්කිරීමේ යෝජනාවට ජනාධිපතිවරයාගෙන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
එම යෝජනාව සම්බන්ධයෙන් තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල , ටිරාන් අලස් හා වාසුදේව නානායක්කාර සමඟ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා වෙන වෙනම හමුවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී වීරවංශ මහතා පැවසීය.