209 views 0 secs 0 comments

සමගි ජන බලවේගයේ සමාජිකයින් නැවතත් පාර්ලිමේන්තුවට

In Local News
December 08, 2021

සමගි ජන බලවේගයේ සමාජිකයින් පාර්ලිමේන්තු සැසිවාරය සඳහා අද (08) සිට සහභාගී වන බව මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පවසනවා. ඒ අනුව කතානායකවරයා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙම තීරණය ගෙන තිබෙනවා.