694 views 0 secs 0 comments

පළා ගිය කොවිඩ් ආසාදිතයා මරදානේදී කොටු වෙයි..

In Local News
December 16, 2020

වැලිසර ලය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පළා ගිය ක්ෂය රෝගය වැළඳුණු කොවිඩ් ආසාදිත පුද්ගලයා මරදාන ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී අද(16) පස්වරුවේ සොයාගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, එම පුද්ගලයා යළිත් වැලිසර ලය රෝහලට යොමු කළ බවයි.

43 හැවිරිදි මෙම පුද්ගලයා අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයකු බවත් ඔහු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් පොලීසිය සඳහන් කළේය.