
හිටපු ජනාධිපතිවරයෙකුට ලබා දෙන හිමිකම් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදීමට නියමිත බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පවසයි. ජනාධිපතිවරයාගේ හිමිකම් පනතේ සඳහන් ප්‍රතිලාභ ඔහුට ලැබෙනු ඇත.
ඊයේ (02) රාත්‍රීයේ ගෝඨාභය රාජපක්ෂ දිවයිනට පැමිණි අතර ඔහු කොළඹ 07, මලලසේකර මාවතේ පිහිටි නිවසට පසුව පැමිණ තිබුණා.