නාරාහේන්පිට අභය භූමියේ සභාපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක, කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ සිය නවතම ග්‍රන්ථය වන “ජන අරගලයේ දෝංකාරය” අද (14) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වූහ.
