690 views 0 secs 0 comments

තවත් කොවිඩ් මරණ 3ක්…

In Health, Local News
December 16, 2020

අද (16) තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ථ කොවිඩ් මරණ ගණන 160ක් දක්වා ඉහළ ගොස් තිබේ.