196 views 0 secs 0 comments

තලෙබාන් පාලනයේ අධ්‍යාපන නීති…

In World News
September 13, 2021

තලෙබාන් පාලනය යටතේ ඇෆ්ගන් තරුණියන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට අවසර හිමිවන නමුත් පිරිමි ළමුන් හා එකට සිට අධ්‍යාපනය ලැබීමට නොහැකි බව නව උසස් අධ්‍යාපන ඇමති අබ්දුල් බාකි හකානි පවසා තිබේ.

විශ්වවිද්‍යාල සිසුවියන් සඳහා නව ඇඳුම් කට්ටලයක් ද හඳුන්වාදෙන බව ඔහු සඳහන් කර ඇත.

එමෙන්ම විශ්වවිද්‍යාල සිසුන් උගත යුතු විෂයන් පිළිබඳව සමාලෝචනයක්ද ඇමතිවරයා විසින් ඉදිරිපත් කර තිබේ.