එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ නියෝගයන්ට අනුව ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, පාකිස්ථානය යන රටවලින් ඩුබායි වෙත මගීන් රැගෙන යෑම එමිරේට්ස් ගුවන් සමාගම විසින් ලබන 15 වනදා දක්වා අත්හිටුවා තිබේ.