162 views 5 secs 0 comments

දිවි ගමනට සමුදුන් මහාචාර්ය ක්ලැරන්ස්…

In World News
November 29, 2022

ලොව පුරා අතිශය ජනප්‍රිය චිත්‍රපට රංගන ශිල්පියෙකු වන මහාචාර්ය Clarence Gilyard අභාවප්‍රාප්ත වී තිබේ.

මියයනවිට 66 හැවිරිදි වියේ පසු වූ ඔහු Top Gun සහ Die Hard චිත්‍රපට හරහා ඔහු ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත්විය.

මෙරට රසිකයින් අතරේ අතිශය ජනප්‍රිය චරිත රැසකට පණ පෙවූ Clarence Gilyard රූපවාහිනී මාලා නාටකයක් වූ Texas Ranger වෙතද රංගනයෙන් එක්විය.