
අද (09) සහ හෙට (10) දෙදින තුළ දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළෙඳාම් කටයුතු සඳහා පමණක් විවෘතකිරීමට තීරණය කර තිබේ.
නිරෝධායන ඇඳිරිනීති ක්‍රියාත්මක වුවද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව ජනතාව වෙත ලබාදීමේ අරමුණින් ආර්ථික මධ්‍යස්ථාන වරින් වර විවෘතකිරීමට පියවර ගෙන තිබේ.