
වයස අවුරුදු 20ත් 29ත් අතර තරුණ තරුණියන්ට ෆයිසර් එන්නත ලබාදීමෙන් වළකින ලෙසත්, එය පාසල් ළමුන් වෙත ලබාදීමට කටයුතු කරන ලෙසත්, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළ බව ප්‍රකාශ කළා.
වයස අවුරුදු 20ත් 29ත් අතර වයස් කාණ්ඩය සඳහා සයිනොෆාම් එන්නත ලබාදීම සුදුසු බව මේ වන විට නිර්දේශ කර ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක සමන්ත ආනන්ද ප්‍රකාශ කළේ.