
ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට තේරීපත් වන මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුව නිකුත් කර තිබේ.
ඒ අතර දෘශ්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් ජාතික ජන බලවේගයෙන් සුගත් වසන්ත ද සිල්වාට මන්ත්‍රී අසුනක් ලබා දී තිබේ. ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ මෙය ප්‍රථම වතාවට සිදු කරුණැක් ලෙස එය ඉතිහාසයට එක් වන්නකි.
ජාතික ජන බලවේගයේ හා සර්වජන බලය පක්ෂයේ ජාතික ලැයිස්තුව පහතින්.

