Connect with us

Local News

අද විදුලි කප්පාදු කාලසටහන…

Published

on

අද දින සියලු කලාප සදහා පැය දෙකක කාලයක් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගීතා කොමිසම දැනුම් දී සිටියා.

සියලු කලාප වල විදුලි කප්පදු කාල සටහන පහතින්,

Local News

අවුරුදු සමයේ අඛණ්ඩ ඉන්ධන සැපයුමක්…

Published

on

By

සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමය තුළ සිපෙට්කෝ ඉන්ධනහල් මගින් අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

ඉන්ධන ඉල්ලුම සපුරාලීම සඳහා අවශ්‍ය ඉන්ධන තොග ආනයනය කර ප්‍රධාන පර්යන්ත හරහා ගබඩාවල ප්‍රමාණවත් සංචිත පවත්වාගෙන යාමට පියවර ගෙන ඇති අතර ඉන්ධන තොග පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සියලු ඉන්ධනහල් හිමියන් දැනුවත් කිරීමට ද කටයුතු කර ඇති බව ඛණිජ තෙල් සංස්ථාව පෙන්වා දෙයි.

එමෙන්ම බෙදුම්කරුවන්ගේ ඉන්ධන ඇනවුම් ක්‍රියාවලිය පහසුකරලීම සඳහා ලබන 15 වන දින දක්වා චෙක්පත් මගින් ගනුදෙනු කිරීමට අවස්ථාව සලසා දී තිබෙන අතර මෙම කාලපරිච්ඡේදය තුළ ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම විසින් ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සඳහා ප්‍රමාණවත් ටැංකි රථ යෙදවීමට ද තීරණය කර ඇති බව ඛණිජ තෙල් සංස්ථාව සඳහන් කළේය.

Continue Reading

Local News

හෙට සහ අනිද්දා සුරා සැල් වැසේ…

Published

on

By

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද හේතුවෙන් දිවයින පුරා පිහිටි සියලුම මත්පැන්හල් අප්‍රේල් 12 සහ 13 යන දෙදින තුළ වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

Continue Reading

Local News

15වනදා රජයේ නිවාඩු දිනයක්..

Published

on

By

ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් අප්‍රේල් 15 වනදා රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය හේතුවෙනි.

Continue Reading

ප්‍රවණතාවන්