ඉන්ධන ප්‍රමිතිය පිළිබඳ සැකයක් ඇත්නම් , ඒ පිළිබඳව ඛණිජ තෙල් සංස්ථාව වෙත දැනුම් දීමට දුරකතන අංක 2 ක් හඳුන්වා දී තිබේ.
0115234234 හා 0115455130 යන දුරකතන අංක වෙත ඒ පිළිබඳව දැනුම් දිය හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.