198 views 0 secs 0 comments

ඉන්ධන බෙදා හැරීම අඛණ්ඩව සිදු කෙරේ…

In Local News
May 02, 2022

විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඉන්ධන බෙදාහැරීම සඳහා, ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තවල සහ ඩිපෝවල මෙහෙයුම් කටයුතු සිදු කරමින් පවතින බව පවසනවා.

ඉන්ධන බෙදාහැරීම සඳහා දුම්රිය, කුලී පදනම මත ලබාගත් පෞද්ගලික ඉන්ධන බවුසර සහ රජය සතු බවුසර් යොදාගන්නා බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

කෙසේ වුවද මෙලෙස ක්‍රියාත්මක ඉන්ධන ප්‍රවාහන කටයුතුවලට බාධා කිරීම් දක්නට ලැබෙන බවයි Twitterපණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ.