පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණඩමන් ජාතික සභා සාමාජිකත්වයෙන් ඉල්ලා අස් වී තිබෙන අතර කථානායකවරයා
එම පුරප්පාඩුව සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.රාමේශ්වරන් පත් කර තිබෙන බව අද (5) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියා.