164 views 1 sec 0 comments

මෙරටට ඛනිජ තෙල් සැපයීමට Sinopec සමාගම සමඟ ගිවිසුම් අත්සන් තැබේ..

In Local News
May 22, 2023

Sinopec සමාගම මෙරටට ඛනිජ තෙල් සැපයීම සඳහා ගිවිසුම් අත්සන් කර තිබේ.

Sinopec සමාගම එලෙස ගිවිසුම් අත්සන් කළේ, කැබිනට් මණ්ඩලය පත් කළ විශේෂ කමිටුවේ නිර්දේශ අනුව චීනයේ සහ සිංගප්පූරුවේ මව් සමාගම් සමග ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය , ගබඩා කිරීම , බෙදා හැරීම සහ විකිණීම සම්බන්ධයෙන් වන දීර්ඝ කාලීන කොන්ත්‍රාත්තුව සඳහා බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ය.