ඊයේ (01) කොවිඩ් මරණ 63ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (02) දින තහවුරු කර තිබේ.
ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 4,571ක් දක්වා ඉහළ ගොස් තිබේ.