191 views 0 secs 0 comments

කුණු කන්දක හට ගත් ගින්න….

In Local News
September 02, 2021

අම්පාර දිස්ත්‍රික්කයේ අඩ්ඩාලච්චේන ප්‍රාදේශීය සභාව මගින් දීඝවාපි ප්‍රදේශයේ පවත්වාගෙන යන කසළ අංගනයේ එකතු වී ඇති සකළ කන්දක ඊයේ (01) දහවල් සුළු වශයෙන් ඇතිවී තිබු ගින්න සුළඟත් සමග ව්‍යාප්තවී මේ වන විට විශාල ගින්නක් පත්වී ඇති බව වාර්තා වේ.

පසුව ගින්න පාලනය කිරීම සඳහා අම්පාර නගර සභාවේ ගිනිනිවන ඒකකය සහ කල්මුනේ මහානගර සභාවේ ගිනිනිවන එකකයේ රථ කැඳවා තිබුණි.