200 views 1 sec 0 comments

පළමු එක්දින තරඟයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට…

In Sports
September 02, 2021

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු පළමු එක්දින ජාත්‍යන්තර තරඟය අද (02) කොළඹ, ඛෙත්තාරාම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වේ. එහි කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක සමත් වූ අතර පළමුව පන්දුවට පහරදීමට ඔහු තීරණය කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම – අවිශ්ක, මිනෝද්, භානුක, ධනංජය, අසලංක, ශානක, වනිඳු, චාමික, දුෂ්මන්ත, අකිල සහ ප්‍රවීන්.